Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඉතිහාසයේ පළමුවරට ඩොලරය රු.150ට නඟී

ඇමෙරිකන් ඩොලරයක විකුණුම් ම්ල ඊයේ වන විට තවත් ඉහළ ගොස් ඇත. ඒ අනුව රුපියල් 149.54ක්ව තිබූ ඩොලරයේ මිල රුපියල් 150.54ක් ලෙස ලංකා ඉතිහාසයේ ප‍්...


ඇමෙරිකන් ඩොලරයක විකුණුම් ම්ල ඊයේ වන විට තවත් ඉහළ ගොස් ඇත. ඒ අනුව රුපියල් 149.54ක්ව තිබූ ඩොලරයේ මිල රුපියල් 150.54ක් ලෙස ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඩොලරයේ මිල පෙරේදාට සාපේක්ෂව තවත් රුපියලකින් ඉහළ ගොස් ඇත.
 ඒ අනුව ගැනුම් මිල රුපියල් 146.52ක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එය 29 වැනි දාට සාපේක්ෂව ශත 96ක වැඩි වීමකි.

කෙසේවුවද ඇමෙරිකන් ඩොලරය රුපියලට සාපේක්ෂව තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අදහස් පළ කරති.

No comments