Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වසර 4කින් මෙරට දුම්වැටි තහනම්

වසර 2020 වන විට මෙරට දුම්පානය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍...

වසර 2020 වන විට මෙරට දුම්පානය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ ය.

දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කිරීමේ තීරණයට හේතු වූයේ හෘද රෝග, අධික රුධිර පීඩනය, පිළිකා ඇතුළු බෝනොවන රෝග රැසක්‌ පැතිරීමට වන අතර ඒ සඳහා කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ද හිමි වී ඇති බවයි වෛද්‍ය මහීපාල මහතා වැඩිදුරටත් කියා සිටියේ.

No comments