Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පිට්බුල්ගේ කැමැත්ත ශ්‍රී ලාංකික නිළියකට

ජනප්‍රිය ඇමරිකානු ‍රැප් ගායකයෙකු වන පිට්බුල්, සිය නවතම මියුසික් වීඩියෝව සඳහා ශ්‍රී ලාංකික රූ ‍රැජිනක් වන ජක්ලීන් ෆර්නැන්ඩස් ‍තෝරාගෙන තිබෙ...


ජනප්‍රිය ඇමරිකානු ‍රැප් ගායකයෙකු වන පිට්බුල්, සිය නවතම මියුසික් වීඩියෝව සඳහා ශ්‍රී ලාංකික රූ ‍රැජිනක් වන ජක්ලීන් ෆර්නැන්ඩස් ‍තෝරාගෙන තිබෙනවා.

2013දී පිට්බුල් ඉන්දියානු සුරූපී නිළි ප්‍රියංකා චොප්‍රා සමඟ ඇගේ 'Exotic' ගීතයට සහය වෙමින් දකුණු ආසියාවේ ප්‍රසිද්ධියට පත්වුණා.

ජැක්ලින්ට ලැබී ඇති මෙම අවස්ථාවේ  විශේෂත්වය වන්නේ, මෙය ඇගේ ප්‍රථම ජාත්‍යන්තර මියුසික් විඩියෝව වීමයි.

මෙම විඩියෝව සඳහා ඉන්දියානු නිලි කංගනා රනවුත්ගේ නම යෝජනා වී තිබුණත්, පිට්බුල්ගේ කැමැත්ත හිමිව ඇත්තේ ජැක්ලීන්ට බව 'බිස්නස් ඔෆ් සිනෙමා' වෙබ් අඩවිය වාර්ථා කරනවා.

No comments