Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

“එයා අවුරුදු නමයක් රට කරපු හැටි අපි දැක්කනේ “ හිටපු ජනපතිනිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්  කොළඹ දී පැවැත්වූ රැුළිය සම්බන්ධයෙන් හිටපු ජනපතිනී චන්ද‍්‍රිකා බන්ඩාර නායක කුමාරතුංග මහත්ම...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්  කොළඹ දී පැවැත්වූ රැුළිය සම්බන්ධයෙන් හිටපු ජනපතිනී චන්ද‍්‍රිකා බන්ඩාර නායක කුමාරතුංග මහත්මිය අදහස් දක්වා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් නොවන බව ඇය ප‍්‍රකාශ කර ඇති බව සඳහන්.

මාධ්‍යවේදීන් පිරිසක් නැගූ ප‍්‍රශ්ණ වලට පිළිතුරු වශයෙන් ඇය පවසා ඇත්තේ යහපාලන ආණ්ඩුව යටතේ හොරකම් කිරීමට නොහැකි බැවින් මහින්ද රාජපක්ෂ රජය යටතේ හොරකම් කිරීමට පුරුදුව සිටි මන්ත‍්‍රීවරුන් පිරිසක් ඔහු සමග ඒක්ව සිටින බවයි.

 "එයා අවුරුදු නමයක් රට කරපු හැටි අපි දැක්කනේ? මිනිස්සු ඒකනේ එයාව පන්න ගත්තේ." හිටපු ජනපතිනිය මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.

No comments