Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සංගීත්ගෙ ආශාවට පුතා හරස් වෙයි

සංගීත් විජේසූරිය කියන්නෙ දක්ෂ ගායකයෙක්. සංගීත්ගෙ පුතා කෞෂාන් කියන්නෙ ඒ වගේම දක්ෂ ඩ‍්‍රම්ස් වාදකයෙක්. තාත්තගෙයි පුතාගෙයි දක්ෂතා කොයි හ...

සංගීත් විජේසූරිය කියන්නෙ දක්ෂ ගායකයෙක්. සංගීත්ගෙ පුතා කෞෂාන් කියන්නෙ ඒ වගේම දක්ෂ ඩ‍්‍රම්ස් වාදකයෙක්.

තාත්තගෙයි පුතාගෙයි දක්ෂතා කොයි හැටි වුණත් සංගීත් ඉස්සර ඉඳන් බලන් හිටපු දෙයක් තිබුණලූ. ඒ තමයි කෞෂාන් කවදම හරි දවසක සංගීත්ගෙ සිංදු කියයි කියලා. ඒත් සංගීත්ගෙ ඒ ආශාව නම් කවදාකවත් ඉෂ්ට වෙයි කියලා හිතන්න අමාරුයිලූ.

මොකද කෞෂාන් කියන්නෙ සංගීත්ගෙ අතේ එල්ලිලා වැඩ දාන්න හදන කෙනෙක් නෙමෙයිලූනේ. එයා තනියම තමන්ගෙ ටැලන්ට් එකෙන් ගමනක් යන්න ට‍්‍රයි කරන කෙනෙක් ලූනේ.

එක අතකින් තාත්තගෙ අශාව ඉෂ්ට නොකළත් කෞෂාන් කියන්නෙ තාත්තලාගෙ වැඩවලින් ගොඩ යන්න බලන් ඉන්න සමහරක් පුතාලට නම් හොඳ ආදර්ශයක්.

No comments