Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විදුලි කප්පාදුවෙන් කොටස් වෙළඳපොලටත් බාධා

විදුලිය ඇණ හිටීම නිසා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කොටස් වෙළඳපළේ වැඩ කටයුතු අද (16) මිනිත්තු කිහිපයකට අඩපණවී තිබිණි. මේ දිනවල නිරන්...

විදුලිය ඇණ හිටීම නිසා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කොටස් වෙළඳපළේ වැඩ කටයුතු අද (16) මිනිත්තු කිහිපයකට අඩපණවී තිබිණි.

මේ දිනවල නිරන්තරයෙන් සිදුකෙරෙන විදුලිය කප්පාදුව නිසි කාලසටහනකට අනුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාව කලාප හතරකට බෙදා දෛනිකව පැය 07කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කරන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

කෙසේවුවත් මේ වනවට කොටස් වෙළඳපොළ කටයුතු යළි සුපුරුදු පරිදි සිදුවන බව වාර්තා වේ.

No comments