Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විභාගය අසමත් වූවායි සිසුවෙක් සියදිවි නසා ගනී

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීම හේතුවෙන් පුස්සැල්ලාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සියදිවි හානි කරගෙන තිබේ. මෙසේ සියදි...

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීම හේතුවෙන් පුස්සැල්ලාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සියදිවි හානි කරගෙන තිබේ.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ පුස්සැල්ලාව, නායාපාන වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසැල් සිසුවෙකි.

අදාළ සිසුවා සිය නිවස තුළදී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැම්බර් මස පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල 19වන සෙනසුරාදා නිකුත් කෙරින.

මියගිය සිසුවාගේ දේහය වහුගුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

No comments