Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද වැඩ බාරගනී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීර අද (16) එම තනතුරේ වැඩ භාර ගත්තේය. වැඩ භාර ගනිමින් මහ ලේකම්වරයා පැවසුවේ ශ්‍රී ...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීර අද (16) එම තනතුරේ වැඩ භාර ගත්තේය.

වැඩ භාර ගනිමින් මහ ලේකම්වරයා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීම තම ඉලක්කය බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරගැනීම සඳහා දැනට සන්ධානය නියෝජනය නොකරන පක්ෂ 12 ක් සමග සාකච්ඡා කර තිබෙන බව ඔහු ප්‍රකාශ කර සිටිය.

වැරදි සිදුවනවා නම් එය සාධාරණ ලෙස විවේචනය කරන ලෙසත් තමාගේ එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකර ගැනීම බවත් මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ් සදහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවද ඔහු සඳහන් කර සිටි ෙය්ය.

No comments