Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සංගා යළිත් පිටියට, පුහුණු වීම් අරඹයි (Photos)

ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඊයේ සිය පුහුණු වීම් ආරම්භ කළා. ඒ සරේ හි  ඕවල් ක‍්‍රීඩාං...

ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඊයේ සිය පුහුණු වීම් ආරම්භ කළා. ඒ සරේ හි  ඕවල් ක‍්‍රීඩාංගණයේදී. සංගක්කාර ගියවර ප‍්‍රාන්ත තරගාවලියේදී සුපිරි දක්ෂතා පෙන්නුම් කළ අතර මෙවරද ඔහු සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසයි.




No comments