Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පුජා දේවතාවියක් වුණු හැටි මැයි 05 සිට බලන්න පුළුවන්

මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ නවතම සිනමා චිත්‍රපටය වන පත්තිනි මැයි 05 වෙනිදා සිට ඊඒපී මණ්ඩලයේ සිනමා ශාලා 60ක ප්‍රදර්ශනයට සියල්ල සුදානම්. ...

මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ නවතම සිනමා චිත්‍රපටය වන පත්තිනි මැයි 05 වෙනිදා සිට ඊඒපී මණ්ඩලයේ සිනමා ශාලා 60ක ප්‍රදර්ශනයට සියල්ල සුදානම්.

පතිවෘතතාව ආරක්ෂාකරගත් පත්තිනි දේවතාවියගේ කතා වස්තුව තේමා කරගත් පත්තිනි චිත්‍රපටයේ පත්තිනි දේව චරිතයට පණ පෙව්වේ වෙන කවුරුත් නෙවෙයි පූජා.

රිදී තිරයේ නා නා ප්‍රකාර චරිත කරපු පූජා දේව චරිතයකට ආරූඩ වුණු ප්‍රථම අවස්ථාව තමයි මේ. ඔන්න පූජා මේ චරිතයට මොන වගේ සාධාරණයක් ද කරන්නේ කියලා ඔබටත්   05 වෙනිදා ඉඳලා බලාගන්න පුළුවන්.



No comments