බෙන්තර - ඇල්පිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග ඇය එක්සත් ...
බෙන්තර - ඇල්පිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග ඇය එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ කතාබහක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේවන විටි අදාළ සාකච්ඡුා සිදුකරමින් පවතින බවද සඳහන්.
No comments