Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වරකාගොඩ ඤාණරතන හිමි අස්ගිරි මහ නායක ධුරයට

ග ලගම ශ‍්‍රී අත්ථදස්සි මහනාහිමියන්ගේ  අපවත් වීමෙන් පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ධුරය සඳහා මහනායක හිමිනමක් තෝරා පත්කර ගැනීම ඊයේ (0...

ලගම ශ‍්‍රී අත්ථදස්සි මහනාහිමියන්ගේ  අපවත් වීමෙන් පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ධුරය සඳහා මහනායක හිමිනමක් තෝරා පත්කර ගැනීම ඊයේ (07* සිදුවිය.

 ඒ අනුව බදුලූ මුතියංගන රාජමහා විහාරාධිපති ශාස්ත‍්‍රවේදී පණ්ඩිත වරකාගොඩ ඤාණරතන අනුනාහිමියෝ අස්ගිරි පාර්ශ්වයේ 22 වැනි මහනාහිමියන් ලෙස ඒකඡුන්දයෙන් තේරීපත් වූහ.

බදුලූ මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ඤාණරතන අනුනාහිමියන් හා පොලොන්නරුවේ සොළොස්මස්ථානාධිපති වෙ`ඩරුවේ උපාලි අනුනාහිමි යන අනුනාහිමිවරුන් දෙනම ම මහනායක පදවිය සඳහා ඉදිරිපත් වී තිබුණි.

No comments