Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නොරොච්චෝලේ ආයෙත් ලෙඩින්

තු න්වන අදියරේ තාපය ර`දවා ගනු ලබන නලයක සිදු වූ හදිසි කාන්දුවක් නිසා නොරොච්චෝලේ බලාගාරය නැවත බි`දවැටීමකට ලක්වී ඇතැයි වාර්තා වෙනවා. එහෙත් ...

තුන්වන අදියරේ තාපය ර`දවා ගනු ලබන නලයක සිදු වූ හදිසි කාන්දුවක් නිසා නොරොච්චෝලේ බලාගාරය නැවත බි`දවැටීමකට ලක්වී ඇතැයි වාර්තා වෙනවා.

එහෙත් විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග ස`දහන් කරන්නේ විදුලිය විසන්ධි වීමක් සිදු නොවන බවයි.

කෙසේවුවද මේ වන විටත් තෙවන අදියරේ සිදු වූ හදිසි බි`දවැටීම සම්බන්ධව ඉංජිනේරුවන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

No comments