Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දින නියමයකින් තොරව සබරගමුව වැසේ

ප රිපාලන නිලධාරින්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් මත සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය දින නියමයකින් තොරව වසා දමා ඇති බව සඳහන්...


රිපාලන නිලධාරින්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් මත සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය දින නියමයකින් තොරව වසා දමා ඇති බව සඳහන්.

විභාග ප‍්‍රතිඵල වසරක පමණ කාලයක සිට නිකුත් කර නොමැති හෙයින් ඒ පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන් පාලනාධිකාරය සමග සාකච්ඡුා කිරීමට ගිය අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය උද්ගතව ඇතැයි වාර්තාවේ.

No comments