Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සජින් වාස්ට ශ‍්‍රීලනිප ලොකු පුටුවක්!

ඉ කුත් ආණ්ඩුව සමයේ සිදු වූ අක‍්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සජින් වාස් ගුණවර්ධන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබ...


කුත් ආණ්ඩුව සමයේ සිදු වූ අක‍්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සජින් වාස් ගුණවර්ධන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල තනතුරක් ස`දහා යෝජනා වී ඇතැයි වාර්තා වෙනවා.

ඊයේ (23) ජනාධිපතිවරයා සහභාගි වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැුස්වීමට සජින් වාස් ගුණවර්ධන මහතා ද සහභාගි වී ඇත.

පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග ස`දහන් කරන ආකාරයට මෙවර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැුලියේ සංවිධාන කටයුතු භාරව ක‍්‍රියා කරන්නේද සජින් වාස් ගුණවර්ධන මහතාය.

No comments