Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ආණ්ඩුවේ වියදම වැඩි නිසා රටේ ආර්ථිකය බි`ද වැටිලා - නවතම මහ බැංකු වාර්තාවෙන් හෙළිවේ

ශ‍්‍ රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම වාර්ෂික වාර්තාවට අනුව (2015) මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අනතුරුදායී තොරතුරු රැුසක් වාර්තා වෙනවා. ...


ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම වාර්ෂික වාර්තාවට අනුව (2015) මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අනතුරුදායී තොරතුරු රැුසක් වාර්තා වෙනවා.

ඍජයේ වියදම ඉහළ යාම හා අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරාගත නොහැකි වීම, රජයේ ආදායම් සමග සසදන විට ණය වාරික හා පොලී ගෙවීම ඉහළ අගයක් ගැනීම වැනි කාරණා හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා.

මීට අමතරව ඔවුන් පෙන්වා දෙන බරපතළම අනතුර වන්නේ ෆිච් (Fitch) ආයතනය සහ ස්ටෑන්ඩර්ඞ් පූවර්ස් (Standard and Poor's) ණය ශ්‍රේණිගත කිරීම් අනුව අවදානම් තත්ත්වයේ පවතින රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ තත්ත්වය පහත වැටීමයි.

No comments