Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඩිනක්ෂි මේ අවුරුද්දෙත් සින්ගල්

කලා ක්ෂේත්‍රයේ ත්‍රී සිස්ටර්ස් කියලා හඳුන්වන ඩිනක්ෂි ශේෂාද්‍රි ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනාගෙන් වැඩිමලා වුණු දිනක්ෂිට මේ අවුරුද්දෙත් ක...

කලා ක්ෂේත්‍රයේ ත්‍රී සිස්ටර්ස් කියලා හඳුන්වන ඩිනක්ෂි ශේෂාද්‍රි ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනාගෙන් වැඩිමලා වුණු දිනක්ෂිට මේ අවුරුද්දෙත් කසාදය ගැන හිතන්න අදහසක් නැතිලු.

කසාදය ගැන හිතන්න කියලා අම්මා දීපු අවුරුද්දක කාලයත් ගෙවිලා ගිහින් කියලායි දිනක්ෂි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

ඒ වෙනුවට උපාධියේ වැඩ වලටයි වෘත්තීය ජීවිතයටයි වැඩි තැනක් මේ අවුරුද්ද්දි දෙනවා කියලයි ඇය කියන්නේ.



No comments