Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පියුමි දික්කසාද වුණා කියන්නෙ ඇත්තද?

පි යුමි හංසමාලි ගැන පහුගිය ටිකේ එක එක කතා පැතිරුනා නේ. ඒත් එයා ගැන දැන් තියෙන අලූත්ම ආරංචිය තමයි පියුමි දික්කසාද වෙලා කියන එක. ඒත් පියු...


පියුමි හංසමාලි ගැන පහුගිය ටිකේ එක එක කතා පැතිරුනා නේ. ඒත් එයා ගැන දැන් තියෙන අලූත්ම ආරංචිය තමයි පියුමි දික්කසාද වෙලා කියන එක.

ඒත් පියුමි කියන විදිහට නම් එයා ඒ ගැන කතා කරන්නවත් කැමැත්තක් නෑලූ. ඒ නසා එයාට ඒ ගැන උත්තරයක් දෙන්නත් බෑලූ.

ඒත් ඉතිං විදේශ ගතවෙන්න නම් පියුමි බලාපොරොත්තුවෙන් ඉන්නවලූ. ලංකාවෙ වියදම සැර නිසා ලැබෙන මුදල් ජීවත්වෙන්න මදි කියල තමයි එයා කියන්නෙ’ ඉතිං ඒකට තියෙන හොඳම විසඳුම පුතාවත් අරන් රට යන එකලූ.

No comments