Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කෞෂාල්ට සුවයි...

ඊ යේ (24) පල්ලෙකැලේ දී පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදීම නිසා සිහිසුන්ව ප‍්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට ගෙන ආ කෞෂාල් සිල්වාගේ තත්ත්...


යේ (24) පල්ලෙකැලේ දී පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදීම නිසා සිහිසුන්ව ප‍්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට ගෙන ආ කෞෂාල් සිල්වාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙනවා.

මේ වන විට ඔහු යතා තත්ත්වයට පත්ව ඇති බවත් අද හෝ හෙට රෝහලින් බැහැරව යා හැකි බවත් සඳහන්.

ක‍්‍රිකට් ආරංචිමාර්ග පවසන ආකාරයට ඔහු තව දින කිහිපයකින් නැවත පුහුණු වීම් කටයුතු ආරම්භ කිරීමට ද සූදානමින් සිටී.

No comments