Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

"ඇගේ ඇස අග" හඳගමට නැවත හඳගමව හොයලා දීලා

“මේ මගේ සඳයි, තනිතටුවෙන් පියාඹන්න වගේ ලිංගිකත්වය සහ යුද්ධය තේමා කරගත් චිත්‍රපට හරහා 90 දශකයේ විකල්ප සිනමාවේදියෙක් විදියට ගොඩනැගුණු අශෝක හ...

“මේ මගේ සඳයි, තනිතටුවෙන් පියාඹන්න වගේ ලිංගිකත්වය සහ යුද්ධය තේමා කරගත් චිත්‍රපට හරහා 90 දශකයේ විකල්ප සිනමාවේදියෙක් විදියට ගොඩනැගුණු අශෝක හඳගම විදූ වැනි චිත්‍රපට හරහා සිය අනන්‍යතාවය අහිමි කරගත්තා කියලා මැසිවිලිනගපු අයට හඳයගේ අලුත් චිත්‍රපටයෙන් නියම උත්ත්‍රයක් දීලා.”

අශෝක හඳගමගේ ගේ අළුත්ම චිත්‍රපටය “ඇගේ ඇස අග” (Let her cry) විශේෂ දර්ශනය නරඹපු බොහෝ දෙනෙක් කියන්නේ එහෙමයි. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී හඳයට ආපහු හඳයා මුණගැහිලා කියලත් සමහරු කිව්වා.

මහාචාර්යෙක් ඔහුට ප්‍රේම කරන සිසුවියක් සහ මහාචාර්යගේ බිරිඳ කේන්ද්‍ර කරගත්තු කතා පුවතකින් නැවතත තමන්ගේ සුපුරුදු සිනමා භාවිතයට අවතීර්ණ වෙලා කියන දේ විකල්ප් සිනමා ධාරාවට වගේම හඳගම්ගේ ගේ සිනමා භාවිතාවට ආදරය කරන හැමෝටම සුභ පණිවඩයක් වෙයි.

No comments