Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

තර`ග තහනම බොරුවක් - තාම කුසල් දන්නෙත් නෑලූ

අ යි.සී.සී. සන්නිවේදන අංශයේ ප‍්‍රධානී සාමි උල් හසන් බීබීසී යට පවසා ඇත්තේ කුසල් ජනිත්ට එරෙහි චෝදනාව පිළිබ`ද මෙතෙක් මූලික විභාගයක්වත් පවත්වා...

යි.සී.සී. සන්නිවේදන අංශයේ ප‍්‍රධානී සාමි උල් හසන් බීබීසී යට පවසා ඇත්තේ කුසල් ජනිත්ට එරෙහි චෝදනාව පිළිබ`ද මෙතෙක් මූලික විභාගයක්වත් පවත්වා නොමැති බවයි. එවැනි තත්ත්වයක් තුළ ඔහුට එරෙහිව පනවා ඇති තරග තහනමක් පිළිබ`ද තමන් නොදන්නා බවත් ප‍්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන ද සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වා තිබුණි. එහි ස`දහන් ආකාරයට තමන් කුසල් ජනිත්ට දුරකතනයෙන් කතා කළ බවත් එහෙත් සිව් වසරක තර`ග තහනමක් පිළිබ`ද නිල දැනුම් දීමක් ක‍්‍රිකට් කවුන්සිලයෙන් තමන් වෙත සිදුකර නොමැති බවක් කුසල් පැවසූ බව මහේල සිය ට්විටර් සටහනේ දක්වා ඇත.
ලබන මැයි මාසයේ තමන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බවක් කුසල් වැඩිදුරටත් පැවසූ බව එහි ස`දහන්.
එහෙත් ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ කුසල් ජනිත්ට සිව් වසරක තරග තහනමක් පනවා ඇති බවකි.

මහේලගේ ට්විටර් සටහන පහතින්


No comments