Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘ලේකම්ගෙ නිවේදනය පෞද්ගලික එකක් - මම දන්නෙවත් නෑ’ ඇමති කියයි

ඒ කාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත් එය අදාළ ලේකම්වර...


කාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත් එය අදාළ ලේකම්වරයාගේ පෞද්ගලික මතය පමණක් බවත් ඒ ස`දහා අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

කෙසේවුවද අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් දේශපාලන පක්ෂයක් නොමැති බව හා එය ප‍්‍රවර්ධනය කිරීමට දායක වීමෙන් මාධ්‍යවේදීන් නීතිය ඉදිරියේ ප‍්‍රතිබන්ධනය වීමට ද ඉඩකඩ ඇති බවයි.

No comments