Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලූණු නිසා ආණ්ඩුව උණු වෙයි

දි වයිනේ බොහෝ ප‍්‍රදේශවල ලූණු කිලෝවක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා. එමෙන්ම ලූණු හි`ගයක් පිළිබ`දව ද මේ වන විට වාර්තා ව...


දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ලූණු කිලෝවක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා. එමෙන්ම ලූණු හි`ගයක් පිළිබ`දව ද මේ වන විට වාර්තා වෙනවා.

දේශීය ලූණු කිලෝවක් සාමාන්‍යයෙන් රුපියල් 70ත් 80ත් අතර මිලකට අලෙවි වන අතර මේවන විට එවා අලෙවි වන්නේ රුපියල් 90ත් 100ත් මිලකටය.

කෙසේවුවද මේ තත්ත්වය මත ලූණු ආනයනය වැඩි කිරීමට රජය මේ වන විටත් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග ස`දහන් කරයි.

No comments