Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ෂෙරිල් - රුවන් වෙන් වෙයි !

ෂෙ රිල් ඩෙකර් සහ රුවන් හෙට්ටිආරච්චි කියන්නෙ අඹු-සැමියො විදිහට ජීවත් වෙන ක්ෂේත‍්‍රයේ ඉන්න ජනප‍්‍රිය දෙන්නෙක්. ඒත් ඉතින් පහුගිය දවස්වල එක්ත...


ෂෙරිල් ඩෙකර් සහ රුවන් හෙට්ටිආරච්චි කියන්නෙ අඹු-සැමියො විදිහට ජීවත් වෙන ක්ෂේත‍්‍රයේ ඉන්න ජනප‍්‍රිය දෙන්නෙක්. ඒත් ඉතින් පහුගිය දවස්වල එක්තරා සිදුවීමක් නිසා කටකතාවක් පැතිරෙන්න පටන් ගත්තා ෂෙරිල්-රුවන් වෙන් වෙන්න යනවා කියලා. ඒ අතරෙ සමහරු නම් කිව්වෙ දෙන්නා වෙන් වෙලා කියලා. කොහොමහරි අපි ඔය කතාවෙ දිග පළල ගැන ටිකක් හොයලා බැලූවා.

අපිට ලැබුණු ආරංචියේ හැටියට නම් ෂෙරිල්-රුවන් අතර එහෙම ප‍්‍රශ්නයක් වෙලා නෑ. ඒ දෙන්නට එහෙම වෙන් වෙන්න වුවමනාවක් තියෙනවා නම් කිය කියා ඉන්නෙ නෑලූ. දෙන්නා කතාබහ කරගෙන වෙන් වෙනවලූ. ඒත් ඉතින් ඒ දෙන්නට තවම එහෙම අවශ්‍යතාවක් වෙලා නෑ කියල තමයි ෂෙරිල් නම් කියන්නෙ. ඒගොල්ලො කියන විදියට මේ කතාවත් ගොසිප් හදන අය ගොතපු කතාවක් ලූ.

No comments