Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඉන්දියාව ගොඩ ගන්න ඩ‍්‍රාවිඞ් එයි

ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක රාහුල් ඩ‍්‍රාවිඞ් පත් කිරීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩල...


ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක රාහුල් ඩ‍්‍රාවිඞ් පත් කිරීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.
මෙතෙක් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකාර තනතුර දැරූ ඩන්කන් ප්ලෙචර්ගේ කොන්ත‍්‍රාත් කාලය පසුගිය වසරෙන් අවසන් වී තිබූ අතර එහෙයින් සචින් තෙන්ඩුල්කාර්, සව්රොව් ගංගුලි සහ වී.වී.එස්. ලක්ෂ්මන් යන ත‍්‍රිපුද්ගල කමිටුව විසින් ඩ‍්‍රාවිඞ්ගේ නම ප‍්‍රධාන පුහුණුකරු තනතුරට යෝජනා කර තිබුණි.

No comments