Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කිරුළපන රැළියට මහින්දත් නැති වෙන හැඩක්. ඒකාබද්ධය ඇතුළේ අර්බුද

කිරුළපන රැළියේ සංවිධායක කටයුතු වලට බැසිල් රාජපක්ෂ මහත්ත හවුල් වීමත් එක්ක ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ එකම ගිනි ජාලාවක් වෙලා . විමල් වීරවංශ මන්...


කිරුළපන රැළියේ සංවිධායක කටයුතු වලට බැසිල් රාජපක්ෂ මහත්ත හවුල් වීමත් එක්ක ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ එකම ගිනි ජාලාවක් වෙලා .

විමල් වීරවංශ මන්ත්‍රිතුමා බැසිල්ගේ ආගමනයට ප්‍රසිද්ධියේ විරෝධය දක්වලා.ඒකාබද්ධය නියෝජනය කරන අනෙක් පක්ෂ වගේම  ඒකාබද්ධය නියෝජනය කරන බහුතර ශ්‍රීලංකා නිදහස් පක්ෂ මත්‍රීවරුත් දැඩි අප්‍රසාදය පළ කරලා.

බලයේ ඉන්න කල් සහෝදර රාජපක්ෂවරු ලොකු කරගත්තු මහින්ද රාජපක්ෂ මහත්තයා මෙතනදිත් බැසිල්ව ලොකු කරගෙන,රාජාක්ෂවරු නැතුව රැළියක් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා කියලා ඒකාබද්ධ මන්ත්‍රීවරු බැසිල් රාජපක්ෂගේ දේශපාලන මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීමත් එක්ක හෙට කිරුළපන රැළියත් ලොකු අර්බුදයකට ගිහින් කියලයි වාර්තා වෙන්නේ.

රැළියට මහින්ද රාජපක්ෂ මහත්තයගේ පැමිණීමත් තියෙන්නේ වැට උඩ කියලයි   අපිට දැනගන්න ලැබුණේ.

No comments