Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වාහන මිල තවත් නගී

මැ යි මස 02 වැනි දා සිට සිදු කෙරෙන වැට් බදු සංශෝධන හේතුවෙන් වාහන මිල තවත් ඉහළ යනු ඇතැයි ස`දහන්. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ හේතු...


මැයි මස 02 වැනි දා සිට සිදු කෙරෙන වැට් බදු සංශෝධන හේතුවෙන් වාහන මිල තවත් ඉහළ යනු ඇතැයි ස`දහන්.

වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ හේතුවෙන් වාහනයක් මිල දී ගැනීම ඉතා අපහසු කටයුත්තක් වන බවයි.

මැයි මස 02 වැනි දා සිට වැට් බද්ද සියයට 15ක් දක්වා වැඩි වන අතර අදාළ සංශෝධන ක‍්‍රියාත්මක වන තුරු එක් එක් වාහනයේ මිල ගණන් කොපමණදැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

No comments