Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශිරෝෂිගේ බොරු එක වෙනුවට හරි එක එළියට

ශි රෝෂි නම් මේ දවස්වල ඉන්නෙ ටිකක් කලකිරීමෙන් ලූ. ඒකට හේතුව එයාගෙ ඡුායාරූපයක් උඩුකය නිරුවත් ඡුායාරූපයක් විදිහට කවුදෝ එඩිට් කරලා අන්තර්ජාලයට...

ශිරෝෂි නම් මේ දවස්වල ඉන්නෙ ටිකක් කලකිරීමෙන් ලූ. ඒකට හේතුව එයාගෙ ඡුායාරූපයක් උඩුකය නිරුවත් ඡුායාරූපයක් විදිහට කවුදෝ එඩිට් කරලා අන්තර්ජාලයට මුදා හැරලා නිසා.

ඉතින් ඔය සිද්ධිය වුණේ පහුගිය දවස්වල නේ. ඒත් ඔය සිද්ධිය  සම්බන්ධයෙන් ශිරෝෂි  නීතිමය කි‍්‍රයා මාර්ගයක් ගත්තෙ නෑ. එයා කියන විදිහට එහෙම නොකළට ස්වභාව ධර්මය විසින් ඒ ඒ පුද්ගලයන්ට දඬුවම් දෙයිලූ. ඒ විතරක් නෙමෙයි එයා ළඟදීම දවසක ඔය කියන එඩිට් කරපු ෆොටෝ එකේ එඩිට් නොකරපු හරි එක එළියට දානවලූ. එතකොට නම් ඉතින් හදපු ෆොටෝ එකේ තරම කොච්චර ද කියලා පෙනෙයිලූ.

No comments