Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනප‍්‍රිය වෙන්න ජයලලිතා කියන ගොං කතා

ති රුචිරපල්ලෙයි ප‍්‍රදේශයේ ජන හමුවකට එක් වෙමින් ජයලලිතා ජයරාම් මහත්මිය සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට වෙනම රටක් දිනා දීමට කට...


තිරුචිරපල්ලෙයි ප‍්‍රදේශයේ ජන හමුවකට එක් වෙමින් ජයලලිතා ජයරාම් මහත්මිය සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට වෙනම රටක් දිනා දීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඇය අවධාරණය කර ඇත්තේ තමිල්නාඩු සරණාගත කඳවුරුවල ජීවත්වන ද්‍රවිඩ ජනතාවට ද්විත්ව පුරවැසිභාවය ද ලබා දිය යුතු බවකි.

කෙසේ වුවද  ජයලලිතා ජයරාම් මහත්මියගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇතැම් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එය සම්පූර්ණයයෙන්ම ඇය දෙමළ ජනතාව අතර තවත් ජනප‍්‍රිය වීමට කරනු ලබන දේශපාලන සටන් පාඨයක් විනා වගකීම් සහිත ප‍්‍රකාශයක් නොවන බවයි.



No comments