Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අමනුස්ස වැඩ නිසා සනතුත් ගෙදරින් පිටවෙලා

රං ගනයට, ගායනයට වගේම නර්තනයටත් දක්ෂ සනත් විමලසිරි මනුස්සකම අමතකවෙලා ගිය අයට මනුස්සකම කියා දෙන්න රට වටේ යනවා කියලා ආරංචියක් ආවා. හොයලා බැලි...

රංගනයට, ගායනයට වගේම නර්තනයටත් දක්ෂ සනත් විමලසිරි මනුස්සකම අමතකවෙලා ගිය අයට මනුස්සකම කියා දෙන්න රට වටේ යනවා කියලා ආරංචියක් ආවා. හොයලා බැලින්නම් වැඬේ ඇත්ත. සනත් කියන විදිහට මිනිස්සුන්ට ගුණධර්ම අමතක. වෙලා ගිහින් නිසාලූ මේ රටේ මේ හැටි අපරාධ සිද්ධ වෙන්නෙ. ඉතින් මේ හැම එකකටම මුල මිනිස්සුන්ට ජීවිතය විඳින්න ඉඩක්  නැතිකමලූ. කලා රසඥතාව අඩුකමලූ.  ඒ නිසා එයා තීරණයක් ගත්තලූ කලාව යොදා ගෙන මිනිස්සුන්ට නැවත ගුණධර්ම මතක් කරලා දෙන්න. ඇත්තමයි වැඬේ නම් හොඳයි.

No comments