Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කෙන්ඩල් ජෙනර් Calvin Klein වෙනුවෙන් අඩ නිරුවත් වෙයි [VIDEO]

නිරූපනයන් සඳහා ඉහළ මුදලක් අය කරන්නියක් වන, ඇමරිකානු ජාතික කෙන්ඩල් ජෙනර් වෙළෙඳ දැන්වීමක් සඳහා උඩුකය නිරුවතින් නිරෑපණයට දායක වී තිබෙනවා. ක...

නිරූපනයන් සඳහා ඉහළ මුදලක් අය කරන්නියක් වන, ඇමරිකානු ජාතික කෙන්ඩල් ජෙනර් වෙළෙඳ දැන්වීමක් සඳහා උඩුකය නිරුවතින් නිරෑපණයට දායක වී තිබෙනවා.

කෙන්ඩල් මෙසේ තම දායකත්වය ලබාදී තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ  Calvin Klein සන්නාමය වෙනුවෙනුයි.

මීට පෙර මෙම වෙළෙඳ දැන්වීම සඳහා අඩනිරුවතින් දායක වුණේ සුප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබර් ය.


No comments