Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

"මහින්ද කිසිදා පක්ෂයක් හදන්නෙ නෑ, විමල් බොරු සෝබනකාරයෙක්" - G. H. බුද්ධදාස

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිදාක නව පක්ෂයක් නිර්මාණය නොකරන බව කඩුවෙල හිටපු නගරාධිපති G.H. බුද්ධදාස ප්‍රකාශ කළේ ය. හිටපු ජනාධිපතිවරයා ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිදාක නව පක්ෂයක් නිර්මාණය නොකරන බව කඩුවෙල හිටපු නගරාධිපති G.H. බුද්ධදාස ප්‍රකාශ කළේ ය.

හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කරන්නේ ඔහු වටා සිටින විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන වැනි චරිත අමාරුවේ දැමීම බව හිටපු නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

එසේම විමල් වීරවංශ යනු බොරු සෝබනකාරයෙකු බවත්, ඔහු වත්මන් ආණ්ඩුව සමග සම්මුතියකට පැමිණ ඇති බවටත් බුද්ධදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

No comments