Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

IPL අතරමග දමා ක‍්‍රිස් ගේල් ගෙදර යයි

සු පිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් අයි.පී.එල්. තරගාවලිය අතරමග නවතා දමා හදිසියේ සිය මව් රටට ගොස් ඇතැයි වාර්තා වෙනවා. ඒ ඔහුගේ බි...



සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් අයි.පී.එල්. තරගාවලිය අතරමග නවතා දමා හදිසියේ සිය මව් රටට ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඒ ඔහුගේ බිරිය කුළුදුල් දරුවා බිහි කිරීම හේතුවෙන්. කෙසේ වුවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ක‍්‍රිස් ගේල් දින කිහිපයකට පසු නැවතත් අයි.පී.එල්. තරගාවලිය හා එක්වීමට නියමිත බවයි.

36 හැවිරිදි ක‍්‍රිස් ගේල් අයි.පී.එල්. තරගාවලියට සමගාමීව වැඩිම මුදලකට අලෙවි වූ ක‍්‍රිඩකයන්ගෙන් කෙනෙකි.

No comments