Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

O/L දෙසැම්බර් 06

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 06 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලියු. එම්...


මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 06 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලියු. එම්. ජේ. පුෂ්පකුමාර මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් මස 06 වැනි දා සිට 17 වැනි දා දක්වා විභාගය පැවැත්වෙන බවයි.

පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් කැදවීම අපේ‍්‍රල් 28 වැනි දා සිට මැයි මස 31 වැනි දා දක්වා සිදුකරන බව ද සදහන්.

No comments