Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ප්‍රියංකා වීඩියෝවකට නිරුවත් වෙයි [VIDEO]

ප්‍රියංකා චොප්රා බොලිවුඩයේ සරාගීතම නිළියක්. එනිසාම ඇය නිරන්තරයෙන් බොලිවුඩය තුළ පුවත් මවන නිළියක් බවට පත්වී තිබෙනවා. ප්‍රියංකා පිළිබඳව ...

ප්‍රියංකා චොප්රා බොලිවුඩයේ සරාගීතම නිළියක්.

එනිසාම ඇය නිරන්තරයෙන් බොලිවුඩය තුළ පුවත් මවන නිළියක් බවට පත්වී තිබෙනවා.

ප්‍රියංකා පිළිබඳව මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන්නේ, ඇය රංගනයෙන් දායකත්වය දක්වන හොලිවුඩයේ 'Quantico' ටෙලිනාට්‍යය සඳහා ඇය නිරුවත් රංගනයක් ඉදිරිපත් කිරීම නිසාවෙනුයි.

මෙම ටෙලිනාට්‍යය හොලිවුඩයේ නිෂ්පාදනය වූවක් නිසා එහි සංස්කෘතිය වෙනස් බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක් වුවත්, ප්‍රියංකාගේ ඉන්දීය රසික රසිකාවියන් ඇය ගැන කණස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වෙන්නේ.


ඇගේ එම රංගනය ඇතුළත් වීඩියෝව පහතින්:

No comments