Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රත්නපුර සිරිපාගම මාර්ගයේ දෙපිරිසක් අතර ගැටුමක් (VIDEO)

රත්නපුර සිරිපාගම මාර්ගයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වෙලා. හේතුව මොකද්ද කියලා හරියට පැහැදිලි නෑ. ඒත් ආරංචියේ හැටියට නම් රත්නපුර ඩිපෝවට අයත් ල...

රත්නපුර සිරිපාගම මාර්ගයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වෙලා. හේතුව මොකද්ද කියලා හරියට පැහැදිලි නෑ. ඒත් ආරංචියේ හැටියට නම් රත්නපුර ඩිපෝවට අයත් ලංගම බස්රථවල ආදායම් හොරකම් කරන කොන්දොස්තරලා කීපදෙනෙක් හා රියදුරෙක් ඇතුළු පිරිසකට එරෙහිව කතා තළා කියලා තමයි ගැටුම ඇතිවෙලා තියෙන්නෙ.
තමන්ගෙ බිරිද ඉස්සරහම රත්නපුර බස්නැවතුම්පළේ ස්ථාන පාලකවරයාට පහරදෙන හැටි බලන්න. ඇත්තමයි නීතිය හා සාමය රකින බලධාරින් මේ ගැන අවධානය යොමු කරනවා නම් තමයි හො`ද.



No comments