Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඔලිම්පික් ගිනිසිළුව දල්වයි [VIDEO]

මෙම වසරේ බ්‍රසීලයේ රියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා, හිරු රශ්මියෙන් ගිනිසිළුව දැල්වීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා ග්‍රීසියේ...

මෙම වසරේ බ්‍රසීලයේ රියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා, හිරු රශ්මියෙන් ගිනිසිළුව දැල්වීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා ග්‍රීසියේ ඔලිම්පියා නුවරදී පැවැත්විනි. පසුව ග්‍රීසිය හරහා ධාවකයින් විසින් ගෙනයනු ලබන මෙම ගිනිසිළුව, ඔලිම්පික් තරඟාවලිය ඇරඹීමට පෙර බ්‍රසීලයට ‍රැගෙන යෑමට නියමිතය.

 

No comments