Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද රට ගියේ ආණ්ඩුවේ සල්ලිවලින් - ගුවන් ටිකට්පත රුපියල් 4,25,000යි

උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවිප‍්‍රාප්තියට සහභාගිවීම ස`දහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවට ගොස් ඇත්තේ ආණ්ඩුවේ වියදමින් බව වාර්තා ...


උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවිප‍්‍රාප්තියට සහභාගිවීම ස`දහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවට ගොස් ඇත්තේ ආණ්ඩුවේ වියදමින් බව වාර්තා වෙනවා.

ගුවන් ටිකටිපතට අමතරව අදාළ සංචාරය ස`දහා අවශ්‍ය ඉදුම්හිටුම් සහ ආහාරපාන ආදිය ස`දහාද අවශ්‍ය වියදම් ලබා දී ඇත්තේ ආණ්ඩුව විසින් යැයි අභ්‍යන්තර ආරංචිමාර්ග ස`දහන් කරයි.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරය ස`දහා මිලදීගෙන ඇත්තේ ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් වන අතර ඔහු සමග ගාමිණී ලොකුගේ, ලොහාන් රත්වත්තේ, උදිත් සංජය ලොකුබණ්ඩාර, ධනසිරි අමරතුංග, මහේන්ද්‍ර සම්පත්, නෙවිල් වන්නිආරච්චි, සමන් උදය හා හසිත වික‍්‍රමාරච්චි යන අයද සහභාගි වී ඇත.

No comments