Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවම කාර් ගන්න පුළුවන් කිව්ව කාර් අක්කාත් කැම්බල් පිටියේ

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් කියලා කිව්ව සමාජ මාධ්‍ය ජාල වල කාර් අක්කා කියලා ප්‍රසිද්ධ වුණු සසනිකා මේ වන විට කැම...

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවම කාර් එකක් ගන්න පුළුවන් කියලා කිව්ව සමාජ මාධ්‍ය ජාල වල කාර් අක්කා කියලා ප්‍රසිද්ධ වුණු සසනිකා මේ වන විට කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි රැලියට එකතු වෙලා ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා.

පහුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ  යොවුන් පෙරමුණේ සමාජජාල කැම්පේන් එක භාරව හිටිය මේ අක්කා පෙනී හිටිය ඇඩ් එකකින් කිව්වේ එක්සත් ජාතික පක්ෂය බලයට ආවම කොයි කාටත් කාර් ගන්න පුළුවන් කියලා. මතක ඇති
නේ.

No comments