Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කුසල්ව නිදොස්කොට නිදහස් කරයි

තහනම් උත්තේජක චෝදනාවක් නිසා තාවකාලික තරග තහනමකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරාට නැවත ජාත්‍යන්තර තරග ස`දහා ක‍්‍රීඩාකිරීමට අවස්ථාව ලැබී තිබෙන...


තහනම් උත්තේජක චෝදනාවක් නිසා තාවකාලික තරග තහනමකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරාට නැවත ජාත්‍යන්තර තරග ස`දහා ක‍්‍රීඩාකිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අදාළ චෝදනාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය මගින් කුසල් ජනිත් පෙරේරාව නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුවයි.

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය මගින් සිදුකළ පරීක්ෂණවලදී කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබා නොගත් බවට තහවුරුවී ඇති අතර ඒ හේතුවෙන් එම කවුන්සිලය මගින් ඊයේ(11) රාත‍්‍රියේ නිවේදනය කර තිබුණේ කුසල් ජනිත් පෙරේරාට නියමකර තිබූ තාවකාලික තරග තහනම ද ඉවත් කළ බවයි.

No comments