Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හොර ඔප්පු හදපු ඇමැති සොහොයුරා මාට්ටු

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී රිෆ්ඛාන් බදියුදීන් මහතා විසින් රුපියල්...

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී රිෆ්ඛාන් බදියුදීන් මහතා විසින් රුපියල් ලක්ෂ 240ක් වටිනා මන්නාරම තලෙයිමන්නාරමේ පිහිටි අක්කර 40ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ සිද්ධියක් පිළිබ`ද වාර්තා වෙනවා.

කෙසේවුවද මේවනවිට මන්නාරම තලෙයිමන්නාරම පිහිටි උප්පුරතිව් හෙවත් වෙට්ටිතිරව් නමැති අක්කර 40ක් ස`දහා ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවද ස`දහන්.

No comments