ඒ පාර ඔක්කොම නිළියෝ විෂුවල් වලට විවාහ වෙන්න පටන් අරගෙන. මහේෂි පහුගිය දාක විවාහ වුණා කියලා ලොකු පටලැවිල්ලක් වුණා. විවාහ වෙන්නෙ නම් නෑම ක...
ඒ පාර ඔක්කොම නිළියෝ විෂුවල් වලට විවාහ වෙන්න පටන් අරගෙන. මහේෂි පහුගිය දාක විවාහ වුණා කියලා ලොකු පටලැවිල්ලක් වුණා.
විවාහ වෙන්නෙ නම් නෑම කිය කිය ඉන්න යුරේනි නොෂිකා ලස්සන මනාළියක් විදියට හැඩ වුණේ මියුසික් වීඩියෝවක් වෙනුවෙන්. මේ දවස්වල රූගත කිරීම් ලු.
No comments