Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ධනුකගේ කුළුඳුල් එක

ධනුක කියන්නෙ දවසින් දවස ජනප‍්‍රිය වෙන නව පරපුරේ රංගන ශිල්පියෙක්. පහුගිය කාලෙ පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් වුණු ධනුක ඔන්න හා හා පුරා කි...


ධනුක කියන්නෙ දවසින් දවස ජනප‍්‍රිය වෙන නව පරපුරේ රංගන ශිල්පියෙක්. පහුගිය කාලෙ පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් වුණු ධනුක ඔන්න හා හා පුරා කියලා සිනමාව පැත්තටත් ඔළුව දාලා. ඒ ‘ධර්ම යුද්ධය’ කියන වාණිජ චිත‍්‍රපටයෙන්. 

කොහොම වුණත් ධනුක කියන විදිහට ‘ධර්ම යුද්ධය’ කියන්නෙ ධනුකගේ රංගන ජීවිතයෙ අමතක නොවන කඩඉමක් ලූ. ඒකට හේතුව මේ එයා රංගනයෙන් දායක වන කුළුඳුල් චිත‍්‍රපටය ලූනේ. 

ඔහොම යං... ඔහොම යං... ඔන්න ඉතින් ධනුකට අපිත් සුබ පැතුවා හොඳේ.

No comments