Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දිවයින ගොඩයන්න ගහපු ගැටේට අනුර අහුවෙයි

ලැජ්ජාව වහගන්න පෝස්ටර් ඉරලා දිවයින පුවත්පත මගින් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කළායැයි කියමින් එම පක්ෂය විස...

ලැජ්ජාව වහගන්න පෝස්ටර් ඉරලා

දිවයින පුවත්පත මගින් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කළායැයි කියමින් එම පක්ෂය විසින්ම පෝස්ටර් ව්‍යාපාරයක් පසුගියදා දියත් කරන ලද අතර එම පෝස්ටර් ව්‍යාපාරය හේතුවෙන් අළෙවිය සම්බන්ධ ගැටළු රාශියකට මුහුණපා තිබූ දිවයින පුවත්පත කිසියම් ප‍්‍රවර්ධනයක් ලබාගත් බව වාර්තා වෙනවා.

අදාළ ප‍්‍රවෘතිය හිතා මතාම සකස්කර ප‍්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වූයේ උපක‍්‍රමිකව උක්ත පුවත් පතේ අළෙවිය වැඩිකර ගැනීම බවත් පුවත්පත මගින් සකස් කළ උපක‍්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ ගොදුරුවූ බවත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේවුවද මේ වනවිට දිවයින පුවත්පතේ කතුවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් සමාව ඉල්ලා ඇති බවත් සඳහන්.

No comments