Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අනතුර වෙලේ විජිත හිටියේ බීලා ද? ජවිපේ පටි රෝල් කර ගනී (සමීප ඡායාරූප සහිතයි)

බීමතින් රිය පදවා රාජගිරියේදී පොදු දේපළවලට හානි කරමින් රිය අනතුරක් සිදු කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහ...

බීමතින් රිය පදවා රාජගිරියේදී පොදු දේපළවලට හානි කරමින් රිය අනතුරක් සිදු කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අතඩංගුවට රැගෙන අද දින ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

අනතුර සිදු වූයේ බීමතින් රිය ධාවනය කිරීමකදී නොවන බවත් එම අවස්ථාවේ ඔහු බීමතින් සිටියා දැයි පොලීසිය විසින් පරීක්ෂා කරන ලද බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

සාමන්‍යෙන් මෙවැනි අවස්ථාවකදී ඇල්කොහොල් පරීක්ෂාව සිදු කරන්නේ අදාළ අනතුර සිදු කරන ලද පුද්ගලයා බීමතින් සිටී දැයි පොලිසිය සැක හිතන අවස්ථාවලදී පමණක් බවත් විජිත මන්ත්‍රීවරයා ළඟින් මත්පැන් ගඳක් වහනය වීම නිසා එසේ පරීක්ෂණයට ලක් කර ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග සඳන් කර සිටින්නේ.

No comments