Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

චිත‍්‍රාල් ගිනි පත්තුවේ

පසුගිය කාලෙ පුරාවටම ප‍්‍රවෘත්ති මවපු ‘විල්පත්තුව’ ගැන චින්තන ධර්මදාස ටිකක් වෙනස් විදිහෙ තේමාවකින් සින්දුවක් ලිව්වා මතක ඇතිනේ. ඒක නම් කළේ ...


පසුගිය කාලෙ පුරාවටම ප‍්‍රවෘත්ති මවපු ‘විල්පත්තුව’ ගැන චින්තන ධර්මදාස ටිකක් වෙනස් විදිහෙ තේමාවකින් සින්දුවක් ලිව්වා මතක ඇතිනේ. ඒක නම් කළේ ‘විල්පත්තුවේ’ කියලා. චින්තනගෙ පදටික කියන්නෙ චිත‍්‍රාල් සෝමපාල. ටික කාලයක් වැඩි සද්දයක් නැතුව හිටපු චිත‍්‍රාල් ‘විල්පත්තුවේ’ එ ක්ක ආයෙත් එළියට ඇවිත්. ඒ නිසාම ගොඩක් අය කියන්නෙ ආයෙත් වතාවක් විල්පත්තුවේ නිසා චිත‍්‍රාල් පත්තුවෙලා කියලා.

මේ වෙනකොටත් ‘විල්පත්තුවේ’ ගැන එක එක්කෙනා කියපු දේවල් අන්තර්ජාලයේ සංසරණය වෙන්න පටන් අරන්. ඒ කියන්නෙ කාලෙකින් එළියට ආපු චිත‍්‍රාල් ඔන්න පත්තුවෙන්න පටන් අරන්.

No comments