Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

'සේරුවිල කතාව බොරු - භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීම වැරදියි' - මාධ්‍ය නිවේදනයක් එයි

සේරුවිල සරණකිත්ති අනුනාහිමියන්ගේ අදාහන පූජෝත්සවය සිදුවන අතරවාරයේ වූ සිදුවීම සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීමක් අප වෙත ලැබී තිබේ. එහි ස`දහන...


සේරුවිල සරණකිත්ති අනුනාහිමියන්ගේ අදාහන පූජෝත්සවය සිදුවන අතරවාරයේ වූ සිදුවීම සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීමක් අප වෙත ලැබී තිබේ.

එහි ස`දහන් වන්නේ සේරුවිල සරණකිත්ති අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවති කාලය පුරාවට ඇතැම් මාධ්‍ය මගින් ප‍්‍රචාරය කළ පුවත් අසත්‍ය හා හානිදායක බවයි. එමෙන්ම භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම මාධ්‍ය ආචාරධර්මවලට පටහැනි බව ද අදාළ මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දේ.

අදාළ මාධ්‍ය නිවේදනය මගින් ආචාරධර්මවලට පටහැනිව ක‍්‍රියාත්මක වූ  මාධ්‍ය ආයතන කිහිපක් පිළිබ`දව කරුණු දක්වා ඇත.

අප වෙත එවා තිබූ මාධ්‍ය නිවේදනය පහතින්...





No comments