Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බෝට්ටුවෙන් ගිහින් විපතට පත් ජනතාවට කෙහෙල් ගෙඩිය බැගින් බෙදා දුන් සුජීවට ෆේස්බුක් එකෙන් ප්‍රහාරයක් (ඡායාරූප සහිතයි)

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ගංවතුරෙන් විපතට පත්වූවන් හමුවීමට ගිය ගමන මේ වන විට ෆේස...

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ගංවතුරෙන් විපතට පත්වූවන් හමුවීමට ගිය ගමන මේ වන විට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක් වී තිබේ.

ඒ ඇමතිවරයා විපතට පත් වූවන්ට කෙහෙල් ගෙඩිය බැගින් බෙදා දුන් ඡායාරූපයක් හේතුවෙනි.

කෙසේ වෙතත් විපතට පත් වූ ජනතාව වෙත ගොස් පැමිණි ඇමතිවරයා එදිනම විකාශය වූ රූපවාහිනී සංවාදයක දී පැවසුවේ ගංවතුර නැරඹීමට යන ජනතාව වතුරට බැසීමෙන් වැළකී සිටිය යුතුය බවයි.





No comments