Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලංකාවට ආව සුනිල් ෂෙට්ටි පබිලිස් එක්ක සෙල්ෆි ගහලා

ඉන්දියාවේ නළු නිළියෝ ගැන කාටවත් අළුතින් කියන්න දෙයක් නෑ නේ.ඔන්න සුපිරි ඉන්දීය නළු සුනිල් ෂෙට්ටි ලංකාවට ඇවිල්ලා. එහෙම කිව්වම ලංකාවේ නළ...

ඉන්දියාවේ නළු නිළියෝ ගැන කාටවත් අළුතින් කියන්න දෙයක් නෑ නේ.ඔන්න සුපිරි ඉන්දීය නළු සුනිල් ෂෙට්ටි ලංකාවට ඇවිල්ලා.

එහෙම කිව්වම ලංකාවේ නළුවෝ බය වෙයිද මන්දා.බය වෙන්න දෙයක් නෑ.  ක්‍රිකටර්ස් ලා එක්ක බොලිවුඩ් තරු තරඟ වදින ක්‍රිකට් තරඟයක සංවිධාන කටයුතු වලට එකතු වෙලා ඉන්න සුනිල් ලංකාවට ආවේ එහි මූලික සාකච්ඡාවකට. 

 ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කරන සුනිල්   2015 අවුරුද්දෙ දි (Tata Sky Active Fitness)) කියලා ෆිට්නස් චැනල් එකකුත් පටන් ගත්තා.මේ සංචාරය අතර ගලධාරී හෝටලයේදී පබිලිස් සිල්වා එක්ක එකතු වෙලා උයලා කාලා බීලා සෙල්ෆිත් ගහලා සුනිල් උපරිම විනෝද වෙලා තිබුණා.

No comments