Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පැනමා ලේඛනවලට සොහොයුරාගේ නම ගියේ කොහොමද? - නියෝජ්‍ය කතානායක බබා වෙයි

පැනමා ලේඛනවලට තම සොහොයුරාගේ නම ගියේ කෙසේදැයි වහාම සොයාබලන ලෙස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සිය සමීපතමයන්ට පවසා ඇතයි දැනගන්නට ඇත. ...

පැනමා ලේඛනවලට තම සොහොයුරාගේ නම ගියේ කෙසේදැයි වහාම සොයාබලන ලෙස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සිය සමීපතමයන්ට පවසා ඇතයි දැනගන්නට ඇත.

නියෝජ්‍ය කතානායකවරයා එසේ ප‍්‍රකාශ කර ඇත්තේ නවතම පැනමා ලේඛනවල සිය සොහොයුරෙකු වූ අනුර සුමතිපාල මහතාගේ නම හෙළිදරව් වීමත් සමගය.

කෙසේවුවද අනුර සුමතිපාල මහතා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයාද වේ.

No comments